ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ කළ ව්‍යපෘතියකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පුද්ගලයින් 90 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍රය ලබාදීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයන් පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ නියෝජිතයන් විසින් දසක තුනකට ආසන්න කාලයක සිට කළ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ඔවුන්ට ලබා දී ඇති අතර එළඹෙන නොවැම්බර් 08 වනදා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍යකරන ලිඛිත පරීක්ෂණය ඔවුන් සඳහා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…