දීපවාලි උත්සවය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමානාත්මතාවය පිළිඹිබු කරන බව ජනාධිපතිවරයා පවසනවා. සමාජ හා සංස්කෘතික ලක්ෂණ තුළ යම් යම් වෙනස්කම් තිබුණද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු එකම කාසියක දෙපැත්තක් බව එතුමා පෙන්වා දෙනවා.
අද ලෝකයම එකතුවී සමරන දීපාවලි උත්සවය තුළින් පුද්ගලයන් අතර සමානාත්මතාවය සහයෝගිතාවය සහ එකමුතුකම පිළිඹිබු කරවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ දීපාවලි සැමරුම් විශේෂ උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…