විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තරඟය ලකුණු 65 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ලකුණු 104 ක් පන්දු 64 කදී රැස් කර ගත්තා.
තරඟය ජයග්‍රහණය සඳහෑ ලකුණු 168 ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වන පන්දුවාරය වන විට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී දසුන් ශානක ලකුණු 35 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ලබා ගත්තා.
ඒ අනුව තරඟය ලකුණු 65 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…