2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙන තවත් තීරණාත්මක තරඟයක් අද (29) නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරඟය වන අද තරඟයේදී වසර තුනකට පසු ප්‍රතිවාදී කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවට නවසීලන්ත කණ්ඩායම මුණගැසෙනවා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද තරඟය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…