දේශීය

ශාසන විරෝධි භික්ෂුන් වහන්සේලා ගැන නීතිමය පියවර ගැනීමට පනතක් ගේනවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

ශාසන විරෝධි ලෙස කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා පිළිබඳව නායක හිමිවරු දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ හික්ෂු නිකායේ නායක හිමිවරු දැනුවත් කිරීමටත් එමගින් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඉදිරියේදී නායක හිමිවරුන්ගේ මගපෙන්වීම යටතේ බලතල සහිත පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර සිටියා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago