රාජ්ය ආයතනවල කාර්ය සාධනය මැන බැලීම සඳහා ප්‍රධාන කාර්ය දර්ශක ක්‍රමය (KPIs / Key Performance Indicators) යොදා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති ජාතික සභා අනුකමිටුවේදී තීරණය කර තිබෙනවා.
රජයේ සේවය කාර්යක්ෂම සහ වඩාත් ථලදායි ආයතනයන් බවට පත්කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කල හැකි ආකාරයට නව ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා ජාතික සභා අනුකමිටුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සතිය තුළදී නව ප්‍රතිපත්ති සම්පාදනය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය දැනුම් දී සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…