වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වලට සතියක කාලයක් සඳහා Q.R ක්‍රමය යටතේ දැනට නිකුත්කරන ඉන්ධන ලීටර් 05ක ප්‍රමාණය ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
මෙහි පළමු අදියර සඳහා ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම එළඹෙන නොවැම්බර් 01 දා බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතයි.
නොවැම්බර් 06 වනදා සිට 13 වනදා දක්වා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ත්‍රීරෝද රථ නව ඉන්ධන ප්‍රමාණය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන අතර, නොවැම්බර් 13 වනදා ඉන් පසු දිවයින පුරා ත්‍රී රෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව නිකුත් කිරීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…