Tuesday, April 21, 2026
Homeදේශීයනව ජල සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා අයකරන ගාස්තුව ඉහළට

නව ජල සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා අයකරන ගාස්තුව ඉහළට

නව ජල සම්බන්ධතායක් ලබා ගැනීමේදී අයකරන මුදල 70%කින් ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

එ අනුව රුපියල් 16,000ක්ව පැවති අඟල් භාගයේ ජල සැපයුමක් සඳහා වන අවම ගාස්තුව රුපියල් 27,000ක් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම අඟල් තුන්කාල නලයක් මඟින් ලබාගන්නා ජල සැපයුමක් සඳහා වන ගාස්තුව රුපියල් 30,000 සිට 51,000 දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වෙන්නේ.

READ:   BREAKING NEWS: එළවපු ජනක වෙනුවට PUCSL සභාපති පුටුවට අලුත් මුහුණක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්