2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවන තරඟය අද (18) ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ තවදුරටත් රැදී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රාහනය කිරීම අතිශ්‍යය වැදගත් වෙනවා.
තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ඕස්ට්‍රේලියාවේ ගීලෝන්හිදී ආරම්භ වීමට නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් සුවිශේෂී තරඟයක් නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අද, තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…