Thursday, September 10, 2026
Homeදේශීයඅමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි, ඉන්පසු සිදු වූ දේ ( VIDEO)

අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි, ඉන්පසු සිදු වූ දේ ( VIDEO)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණය වෙත භාරවී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා පෞද්ගලික නිතීඥවරයෙකු මාර්ගෙන් මෙලෙස අධිකරණයට භාර වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී බාධා මඟහැරවීමට විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්