Thursday, March 26, 2026
Homeදේශීයඑකවර විශාල වෛද්‍යවරු පිරිසක් සෞඛ්‍ය පද්ධතියට අහිමිවීමේ අවධානමක් - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

එකවර විශාල වෛද්‍යවරු පිරිසක් සෞඛ්‍ය පද්ධතියට අහිමිවීමේ අවධානමක් – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍යවරුන් විදෙස් ගතවීම සහ වෛද්‍යවරයකු විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමත් නිසා ඉදිරියේදි මෙරට රෝහල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වෛද්‍යවරුන් පිරිසක් අහිමි වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම තත්වය වැඩිවුනහොත් මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය අඩපණ වීමේ හැකියාවක් පවතින බවයි වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් මෙම ගැටලුව විසඳා තත්වය කළමාණාකරනය කර ගැනීමට රජය කඩිනමින් මැදිහත්විය යතු බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   ජෙරම් බිරිඳ ඇතුළු පිරිස දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්