අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශ වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අක්‍රමවත් අධික වර්ෂාපතනය සමඟ සුළි කුණාටු ඇතිවීම, ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ගංඟා ආශ්‍රීත ප්‍රදේශ වල ජීවත් වූ ධීවරයින්, ගොවීන්, වෙළෙන්ඳන්, වඩු කාර්මිකයන්.. ආදී ජනතාව පදිංචි නිවාස සහ පාසැල් වෙළඳසැල් ආදී ස්ථානයන්ද මුළු මනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
ජලගැලීමෙන් නිවාස 200කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර මහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා පහත්බිම් ආශ්‍රිතව පදිංච් ජනතාව ද අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට අයහපත් කාලගුණික තත්වයට මුහුණ දුන් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සිය ගම් බිම් අතහැර යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ,
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…