මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් දරුවන්ට නොලැබී ඇති බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික පතිරණ විසින් අධ්‍යපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ දී ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියේ මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවන සහ තෙවන වර ඉදිරිපත් වන දරුවන්ගෙන් විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් ඉදිපත් වුණත් විභාගය සඳහා පළමු වර පෙනි සිටින දරුවන්ගෙන් එවැනි ඉල්ලීමක් ඉදිපත් නොවන බවයි.
එලෙස විභාගයන් පැවැත්වෙන දිනයන් වෙනස් කළහොත් අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද කල් දැමීමට සිදු වන බව පැවසු අමාත්‍යවරයා කෙසේවෙතත් මෙවර උසස් පෙළ විභාගය කල් දැමීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳව තමන් සොයා බලන බව ප්‍රකාශ කර සිටියා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…