ප්‍රවීණ රංගනශිල්පී ” දර්ශන් ධර්මරාජ් ” හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද (02) උදෑසන මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
රක්වාන ප්‍රදේශයේ උපත ලද කා අතරත් ජනප්‍රිය, සුවිශේෂී රංගන ශිල්පියෙක් වූ දර්ශන් ධර්මරාජ් පුංච් තිරය මෙන්ම හෙළ සිනමාවත් තාත්වික රංගනයෙන් ආලෝකමත් කළ සොදුරු කලාකරුවෙක් වෙනවා.
” ඒ 9 ” ටෙලිනාට්‍ය හරහා පුංච් තිරයට පැමිණි දර්ශන් ධර්මරාජ් 2008 වසරේ ” ප්‍රභාකරන් ” චිත්‍ර පටිය තුළ දැක්වූ විශිෂ්ට රංගන දායකත්වය ඔහුගේ සිනමාගමනය සනිටුහන් කළ සුවිශේෂී මන්සන්දිය වෙනවා. ඉනිඅවන්, මාතා, සුනාමි, මචං.. වැනි සිංහල දමිළ චිත්‍රපටි රැසක දැක්වූ ගැඹුරු – ප්‍රතිභාපූර්ණ රංගනය හරහා මෙරට හදවත් දිනාගත් දර්ශන් ධර්මරාජ් නැමති සම්මානනීය කලාකරුවා, මිය යන විට 41 වැනි වියෙහි පසුවුණා.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…