ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට පිට කොන්ද ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් එළඹෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ජස්ප්‍රීට් බූම්රා වෙනුවට අතිරේක පන්දුටවන්නෙකු ඉන්දියානු සංචිතයට කැඳවීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…