එළඹෙන ලෝක කුසලානයේ වේග පන්දු බලඇණිය පුහුණු කිරිම සඳහා ලෝක පූජීත පන්දුයවන්නෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංග අද (27) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වුණා.
පැයට කිලෝමීටර් 140ට වඩා වේගයෙන් පන්දු යවන පන්දුයවන්නන් තිදෙනෙකු ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා සංච්තය තුළ සිටින බවත්, ඔවුන් හමුවී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බවත් ලසිත් මාලිංග මෙහිදී ප්‍රකාශ කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…