Volunteer caucasian woman giving rice to hungry Indian children. Poor Indian children keeping their hands up and asking for support.
මෙරට ප්‍රදේශීය වශයෙන් පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සිදු කළ සමීකරණයකට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වාර්තාවට අනුව මෙරට පවුල් වලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 39% ක් පරිභෝජන ආහාර වේල් සංඛ්‍යාව අඩුකර ඇති බවත් මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මෙරට සෑම නිවාස 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවයි මෙම සමීක්ෂණය මගින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත්තේ,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…