අරගලකරුවන් විසින් ගාලුමුවදොර ජනතා පහසුව සඳහා ඉදිකර තිබූ නව වෙළඳසැල්, ඌද්‍යාන අලංකාරණ, බැමි, ආසන සහ අනෙකුත් දෑ වලට සිදුකර ඇති හානිය මිලියන 6 කට අධික බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජනතාවගේ පහසුව උදෙසා ඉදිකර තිබූ ඉදිකිරීම් වලට සිදුව ඇති හානිය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හට නිලධාරීන් විසින් ගාලුමුවදොර සිදුවී ඇති හානිය මිලියන 6කට වැඩි වන බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙළඳසැල් සඳහා සිදුකොට ඇති හානිය ඉතා කඩිනමින් පිළිසකර කර, නියමිත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තෝරාගන්නා ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…