ආසියානු දැල්පන්දු ශූරතාව හය වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.
අවසන් මහ තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.
තරඟයේ අවසන් ලකුණු පුවරුව 63-53 ක් ලෙස දැක්වුණු අතර මෙම තරඟාවලියේ අපරාජිත කණ්ඩායම විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරඟයට අද (11) එක් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…