අද (06) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා.
ඒ අනුව එක් එක් කාලපයන් සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සහ නිශ්චිත වේලාවන් සහිත කාලසටහන ඉදිරිපත් කර ඇති අතර සිදු කිරීමට නියමිත විදුලි කප්පාදුව පැයක කාලයක් දක්වා අඩු වී තිබෙනවා.
අදාළ කාලසටහන පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…