පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම 12.9% කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා. එම අපනයන ආදායමේ අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් වෙනවා.
මේ වසරේ අදාළ කාලසීමාවේ පසුගිය වසරට සාපේක්ෂව ආනයන වියදම ද පහළගොස් ඇති අතර එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315 ක් බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 3.5ක පහළ යැමක් බව මහ බැංකුව සඳහන් කරනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…