2022 ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද (03) තරඟ බිමට පිවිසීමට නියමිතයි.
ආසියානු කුසලානය සඳහා දෙරට අතර පැවැති මූලික තරඟයේ දී ශ්‍රී ලංකාව අහිමිරි පරාජයකට ලක්වූ අතර ඇෆ්ගනිස්ථානයට කඩුළු 08ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.
අද තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සාජා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…