Saturday, July 25, 2026
Homeදේශීයඉරාක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදී පිහිනුම් තටාකයට පනී

ඉරාක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදී පිහිනුම් තටාකයට පනී

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී අති බව වර්තා වනවා.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩාවැදීම නිසා බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක අගමැතිවරයා නියෝග කර තිබෙනවා.

READ:   ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට.. ළමයි පනහකටත් ඒඩ්ස්. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්