අ.පො.ස උසස් පෙළ 2021 වර්ෂයට අදාළ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. විභාග ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exsams.gov.lk වෙබ් අඩවි හරහා ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…
කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…
Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…