දේශීය

ආහාර මිල උද්ධමනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ආහාර මිල උද්ධමනය ඉහළ අගයක් පවතින රටවල් 10 ය අතරට ශ්‍රි ලංකාව ඇතුලත් වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කළ නවතම වාර්තාවට අනුව ආහාර මිල උද්ධමනයෙන් දැඩිව පීඩාවට පත් රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්වී ඇති අතර ශ්‍රී ලංකාව එම වාර්තාවේ එහි 5 වන තැනට පත්ව සිටිනවා.

ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් ලෙස ලෙබනනය , සිම්බාබ්වේ, වෙනිසියුලාව , සහ තුර්කිය නම් කර තිබෙනවා.

Recent Posts

Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence

July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…

1 hour ago

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරුට.?

2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…

1 hour ago

වැලිකඩ බන්ධනාගාරයට ඇතුල්වීම ප්‍රතික්ෂේප කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් දැඩි අවධානය

කොළඹ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) 2026 ජූලි 7 දින වැලිකඩ බන්ධනාගාරයට…

15 hours ago

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත්…

23 hours ago

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන…

23 hours ago

අන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් – නීති සංශෝ­ධ­න­යට පිය­වර

file සිනමා නිර්මාණ නිෂ්පා­ද­ක­ව­රුන්ගේ අව­ස­ර­ය­කින් තොරව අන­ව­ස­ර­යෙන් අන්ත­ර්ජා­ල­යට හා සමාජ මාධ්‍ය වෙත මුදා­හ­රින පුද්ග­ල­යන්ට පන­වන…

24 hours ago