Thursday, July 23, 2026
Homeදේශීයදින තුනක් තුළ වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගනි -...

දින තුනක් තුළ වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගනි – වී අලෙවි මණ්ඩලය

ගෙවුණු දින තුන තුළදී වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගැනීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් පවසනවා. දැනට වෙළඳපොල තුළ වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 80-90 දක්වා පහත බැස තිබෙන නිසා ගොවි ජනතාවගේ වී අස්වැන්න අවම මිලක් යටතේ මිල දී ගැනීමට පියවරගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කරනවා.

READ:   බ්‍රිතාන්‍ය ඈන් කුමරිය යන්න යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්