04 වැනි ඉන්දීය විවෘත පැරා මලල ක්‍රිඩා ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිඩිකා ජනනි ධනංජනා විසින් කන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තා.
කාන්තා දුර පැනීම ඉසවේන් ඇය දක්වූ දක්ෂතාවය මීටර් 5.1 ක් වනවා. මෙම තරඟාවලියේ දී රීදි පදක්කම් පහක් සහ එක් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකි වුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…