නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසැල් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් මහතා ප්‍රකාශ කරනවා. පවතින දැඩි වර්ෂාපතනය සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.