Friday, September 11, 2026
Homeදේශීයඇමරිකානු CIA ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මරුට

ඇමරිකානු CIA ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පසුගිය ඉරිදා ඇමරිකානු CIA හමුදාව දියත් කළ ත්‍රස්ත විරෝධිමෙහෙයුමක දී අල්කයිඩා නායක ” අයිමන් අල් සවාහිරි ” ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අල්කයිඩා නායකයා සැඟව සිටි ආරක්ෂක නිවසේ බැල්කනියට ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කළ මිසයිල ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මියගිය බවයි ඇමරිකානු ආරක්ෂක අංශ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්