ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.5 % ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50 % ක් ලෙසත් දැනට පවතින මට්ටම නොවෙනස්ව පවත්වා ගෙන යෑමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ.
අදාළ නිවේදනය පහතින්
ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…
PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…
file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…
චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…
July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…
2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…