තමා සන්තකයේ විදේශිය ව්‍යවහාර මුදල් තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ හෝ නේවාසික පුද්ගලයන්ට අගෝස්තු 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, එම මුදල් තැන්පත්කිරීම / විකිණීම සඳහා මාසයක පොදු සමා කාලයක් මහ බැංකුව විසින් ලබා දී තිබෙනවා.
ජනතාව සන්තකයේ පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව මහ බැංකුව පවසනවා.
එම නිවේදනය පහතින්
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…