තැපැල් ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යතු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 15 ක් ව පැවති අවම තැපැල් ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ යනවා. 2018 න් පසුවයි මෙලෙස තැපැල් ගාස්තුව ඉහළ යනු ලැබුවේ.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…