Sunday, September 13, 2026
Homeදේශීයඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේන් පරිත්‍යාගයක්ඕ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේන් පරිත්‍යාගයක්ඕ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් මෙරටට ඕස්ට්‍රේලියානු ඩොලර් 45.000 ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. මෙරට උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සහන ලබාදීම සඳහා මෙම පරිත්‍යාගය යුනිසෙෆ් ආයතනය හරහා ඔවුන් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි...
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්