සුප් කැට වෙනුවට , ඊටත් වඩා රස ආහාර රස කාරකයක්…..
පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා. ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල් දරුවන්ට දෙන්නත් බැහැ.
ළමයි රසට ගොඩක් කැමතියි. නූඩ්ලස් ,පැස්තා,කොත්තු,රයිස්, චිකන් කරි,තෙම්පරාදු බත් හදත්දි මේ පව්ඩර් එක හැන්දක් ඇති.
සුප් කැට වලට වඩා ප්‍රනීත රසයක් මෙයින් ලැබෙනව. ඉතිං ආයෙත් නම් සුප්කැට වල අවශ්‍යතාවයක් දැනෙන එකක් නැහැ.
අවශ්‍ය ද්‍රවය :
_____________
සාදන ක්‍රමය :
_____________
1. ඉඟුරු සුදුළූනු හොඳින් වේලා ගන්න.
2. කරපිංචා තෙත හොඳින් සීරෙන්න තියල පිහලා වේලා ගන්න .
3. මුලින්ම කබලක් ලිප තියල පරිප්පු පෙරුම් කායම් බැද ගන්න.
4. රන්වන් පාට වෙත්දි ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.
ඉන් පස්සෙ වියලි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.
5. මේ ටික නිවුනයින් පස්සෙ ග්‍රයින්ඩ් කරගන්න.
උපුටා ගැනිම
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…