2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්රතිඵල මෙම මාසය අවසන් වීමට ප්රථම ඉදිරිපත් කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසනවා. ප්රමාද වී ඇති ඇති ප්රයෝගික පරීක්ෂණ ලබන සතියෙන් අවසන් කරන බවයි අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…