Friday, September 11, 2026
Homeදේශීයඅරගලභූමියේ පුස්තකාලය ඉවත්කර ගනී

අරගලභූමියේ පුස්තකාලය ඉවත්කර ගනී

ගාලුමුවදොර අරගලයේ භූමියේ නිර්මාණය කර තිබූ පුස්තකාලය සහ පාසල ඉවත් කර ගැනීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. අද (05) සවස 5.00 ට පෙර විරෝධතා භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලිසිය විසින් කළ දැනුවත් කිරීමට අනුව මෙලෙස පුස්තකාලය සහ පාසල ඉවත්කිරීමට කටයුතු කළ බවත් “ගෝඨාගෝගම ” ජනතා පුස්තකාලය ” අරගලයේ ජනතා පුස්තකාලය ” ලෙස නම් කරන බවත් පුස්තකාල සංවිධායකයින් දන්වා සිටියා.

READ:   සජිත් සහ ඩලස් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්