Saturday, July 25, 2026
Homeදේශීයලබන සතියේ සිට පාසැල් පැවැත් වීම දින තුනකට සීමා වෙයි

ලබන සතියේ සිට පාසැල් පැවැත් වීම දින තුනකට සීමා වෙයි

එලබෙන අගෝස්තු 8 වනදායින් ආරම්භ වන සතියේ සිට පාසැල් සතියකට දින තුනක් එනම් සදුඳා , අඟහරුවාදා සහ බදාදා දිනවල දී පමණක් පාසැල් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

READ:   ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉතාලියේදී දියේ ගිලී මියයයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්