ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පසුගිය ඉරිදා ඇමරිකානු CIA හමුදාව දියත් කළ ත්‍රස්ත විරෝධිමෙහෙයුමක දී අල්කයිඩා නායක ” අයිමන් අල් සවාහිරි ” ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අල්කයිඩා නායකයා සැඟව සිටි ආරක්ෂක නිවසේ බැල්කනියට ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කළ මිසයිල ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මියගිය බවයි ඇමරිකානු ආරක්ෂක අංශ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…