පවතින වර්ෂාපතන කාලගුණය සමඟ මෙරට දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව
ගාල්ල
හම්බන්තොට
මහනුවර
කෑගල්ල
මාතර
නුවරඑළිය
රත්නපුර
යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම දිස්ත්‍රික්කයන් තුළ නායයෑම් අවධානම් සහිත ප්‍රදේශ වල සිටින පුද්ගලයින් පවතින කාලගුණික තත්වය පිලිබඳව විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අවධාරණය කර සිටිනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…