පවතින අධික වර්ෂාවත් සමඟ පස් කඳු සහ ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගය, රොසරැල්ල සහ වටවල දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය හා හිඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය අතර.. ආදී දුම්රිය මාර්ගවළ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දන්වා සිටියේ.
කොළඹ කොටුව හා බදුල්ල අතර ගමන්ගන්නා දුම්රිය දෙකක් අධික වර්ෂාපතනය හේතුවෙන් ගමනාගමනය අවලංගු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…