ගොල්ෆේස් වෙරළට තවත් මළ සිරුරක් ගොල්ෆේස් වෙරළ තීරයට අද (01) තවත් මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර කොටුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.
ගෙවුණූ 29 වනදා මෙවැනීම පුද්ගල මළ සිරුරක් ගොල්ෆේස් වෙරළේ තීබ් ගොඩ හමුවූ අතර එලෙස මිය ගොස් ඇත්තේ පන්නිපිටියේ පදිංචි වයස අවුරුදු 18ක් වයසැති තරුණයෙකු ලෙසයි පසුව හදුනාගෙන තිබුණේ.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…