“ශ්‍රීලංකාව මාව පුදුම කෙරෙව්වා. ” ලෝකේ වටේ යන Traveler කෙනෙක් වෙන Davud Akhundzada පසුගිය සතියක ලංකාවට ආවා. ඔහුගේ අරමුණ වුනේ, ලංකාවේ දුප්පත් පවුල් වලට මේ අමාරු කාලේ උදව් කරන එක. මේ සඳහා මෙයා මුළු ලෝකෙන්ම උදව් ඉල්ලලත් තිබ්බා එයාගේ Youtube Channel එක හරහා. එයින් දවස් 3ක් වගේ පොඩි කාලයක් ඇතුලත ඩොලර් 10,000 වැනි මුදලක් එකතු වෙලත් තිබ්බා. එයින් පෙනෙන්නේ, ලෝකේ බොහෝ පිරිස් අපේ මේ පුංචි රටට ආදරෙයි වගේම උදව් කරන්නත් කැමතියි එයාලට පුලුවම් විදියට.
මේ පිංතූර වලින් පෙනෙනේ එම මුදල් වලින් අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ ගමක ගැබිණි මව්වරුන් පිරිසකට එම අධාර බෙදාදුන් ආකාරයයි.
මෙම ක්‍රියාව දිගටම කිරීමයි ඔහුගේ අරමුණ…
උපුටා ගැනීම
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…