ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහ දේවාලයන්ගේ කප් සිටුවීම අද (29) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු වූවා. ඊයේ අලුයම් කාලයේ දී අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප් රුක් රැගත් පෙරහැර ආරම්භ කර තිබුණා. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගොස්තූ 02 දා ආරම්භ කිරීමට නියමිත වන අතර රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 07 වන දායි. අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 11 වන දා වීදි සංචාරය කිරීමට නියමිතයි.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…