එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් පත් කර තිබෙනවා.
කාබනික විමෝචනය හා හාරිතාගාර ආවරණය, පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති, හරිත ආර්ථිකයක් ගොඩනැන්වීම ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා ජනාධිපති උපදේශක වරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදු කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…