සමාජ ක්‍රියාකාරයකු වන වෛද්‍ය පැතුම් කර්නර් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අද (28) ඔහු පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස් අත්තඩංගුවට ගෙන තිබෙනවා.පසුගිය 13 වෙනිදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මාර්ගයේ පැවැති විරෝධතාවය සහ අනීතික කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…