Facebook සමාජ මාධ්‍ය හරහා වෛරී අදහස් මතුවන ආකාරයට මහජන නොසන්සුන්තාවය හා මහජන සාමයට බාධා වන අයුරින් පළකිරීම් කළ පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම පුද්ගලයා අත්තඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා 28 හැවිරිදි ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන බවයි පොලිසිය සඳහන් කළේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමෙන් පසු ඔහු ලබන 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අත්තඩංගුවට ගැනීම සම්බන්ධ පොලිස් නිවේදනය පහතින්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…