ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝගීන් වාර්තාවීම අධික වීම හේතුවෙන් ඉදිරියේ ඩෙංගු අධිවසංගත තත්වයක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 43.000 කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වී තිබෙනවා.
The Ministry of Industry and Entrepreneurship Development has issued a special media clarification in response…
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, වගා…
මිනිසා සේම සතා සිව්පාවාද රැක ගැනීම රජයේ යුතුකම බවත් පනතට වඩා මහජනතාවට දැනෙන දේ කතා…
https://youtu.be/ddnNBBE0faE
බොරැල්ල, අගෝස්තු 07 – බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ සිරකරුවන් 40 දෙනෙකු පමණ සම්බන්ධ…
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…