83 සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ දොලහක භාණ්ඩ මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා. 1983 උපන් දිවයින පුරා විසිරව සිටින පුද්ගලයන්ගෙන් සමන්විත මෙම සමූහය එකතු වී මෙම සත්කාරය සිදු කර ඇති අතර අවශ්‍යතා ඇති දරුවන් කිහිපදෙනෙකු තෝරා ඔවුන්ට බෙහෙත් සඳහා වන වියදම්, ආහාර සඳහා වන වියදම්, ගමන් වියදම්, සහ මූල්‍යමය පරිත්‍යාග රැසක් ද මෙම කණ්ඩායම විසින් සිදුකර තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…