දුම්රිය ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් ඊයේ (23) පස්වරු 6.00 සිට පැය 48 ක කාලයකට සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා. එම වර්ජනය අද අත්හිටුවීමට දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර ඇතිවූ සාකච්ඡාවකින් වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…