ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ රැදි සිටි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ, පොලිමේ රැදි සිටියදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. එම පුද්ගල මරණයත් සමඟ ඊයේ ( 22) දිනය තුල පමණක් ඉන්ධන පොලිමේ රැදී සිටියදී පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වූවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…